"න, ණ, ල, ළ."
අපෙ ඉස්කෝලේ. සිංහල සර් හරි ජනප්‍රියයි. ළමයි ආදරෙයි.
වෙසක්. මේ ප්‍රාදේශීය නගරයෙත් තොරණ හතරක්. දන්සල් දෙකක්. දහය වසරේ අපි වෙසක් බලන්ට යනවා. පස් දෙනෙක්. සිංහල සර්රුත් එනවා. අපි එක්ක. (තොරණ - දන්සල්... හරිද? නැත්තං සිංහල සර්ගෙන් බැණුම්!)
දෙවැනි තොරණ ලඟදී...
"ළමයිනේ.. අන්න නණලළ භේදය ගැන වැදගත් උදාහරණයක්." ඔය භේදය ගැන ඊයෙත් පාඩමක්.
තොරණ පහත කෙළවරක:
"ප්‍රියන්ත කළා."
(නෑ.. නෑ.. "කලා" නෙවෙයි. "කළා".)
"s"
2019.10. 22
No comments:
Post a Comment