ඒ මොකද දෙයියනේ?
දැනුත් ඔයෙ කුස්සියට වෙලා නහිනවා. අගේ කරලා ලිපියක්වත් දැම්මෙම නෑනෙ. කව්රු නැතත් මං ලියන පට්ටපල් බොරුවක් හරි අගය කරන්න ඉන්නෙත්....
මාතෘකාව ලිව්වා විතරයි.
"මෙන්න තේ එක... නිවෙයි."
"හරී... "
* * *
"වැඩේමයි.. මං ඔය මඟුල බලන්න ආවා නෙවෙයි. තේ එක දෙන්..."
තව ඔය මොනවද මොනවද කියව කියව පුපුර පුපුර ගියා යංට ඕං...!
* * *
"බිරිඳ යනු..... "
*********************************************************** පින්තූරය අන්තර් ජාලයෙන්.
No comments:
Post a Comment