Monday, December 3, 2018

උඩගෙදර කතා 86 (සෙනෙහස)


"සෙනෙහස" 

** එදත් දැක්කා අදත් බැලුවා,
පාට විතරයි වෙනස් වෙන්නේ රූප සටහන ඇඳි             පතේ.
** ඉතිරි හැමදේ සදාකාලික
කරමු බැරි නෑ, අප තවම ඇත එදා පා නැගු මාවතේ.

** සහස් වසකින් දකින සුන්දර
කවියෙකුට සිය කව ලියන්නට කිති කැවුන උහු හදවතේ,
** අපට අප දැක සිනාසෙන්නට....
රුව නෙලන්නට සොයමු ගල්වඩුවා ඉසුරුමුණි ගම් පෙතේ.

                                                          Simple "s"
2018.05.25

No comments:

Post a Comment